යෞවන කළ ගෙවනා සොයුරනි
Yawvana Kala Gevana Soyurani
යෞවන කල ගෙවනා සොයුරෙනි අසනු මැනා
ඔබ මැව් හිමි තුමනා සිහි කරනුව තුටිනා //
සෙනෙහසිනා ඇති දැඩි කරනා
තම දෙගුරුන් හැරදා
ලොව දකිනා මායා වලිනා චංචල වී සිටිනා
හිතවතුනේ මෙය අසනු මැනේ
හිමි ඔබ අමතන්නේ //
පැතුම් පතා ගෙන දරුවො ගැනා
මව් පියො කල් ගෙවනා
සිතුම් සිතා මම දනිමි කියා දරුවන් යති නොමගා
දෙවි උතුමා එය දන්න නිසා
මෙය අප හට දෙසුවා //
දෙවි සමිඳා ඔබ හට දෙවනා එම දේසෙදි සැමදා
බෝ තොසිනා දිවි ගෙවන ලෙසා
රකිනුව මෙය නිබඳා
පිය පුතුනේ මව් පිය වචනේ
ගරු කරනුව තුටිනේ //
~ Singlish Lyrics ~
yauwana kala gewana soyureni asanu maena
oba maew himi thumana sihi karanuwa thutina //
senehasina aethi daedi karana
thama degurun haerada
lowa dakina maya walina changachala wee sitina
hithawathune meya asanu maene
himi oba amathanne //
paethum patha gena daruwo gaena
maw piyo kal gewana
sithum sitha mama danimi kiya daruwan yathi nomaga
dewi uthuma eya danna nisa
meya apa hata desuwa //
dewi saminda oba hata dewana ema desedi saemada
bo thosina diwi gewana lesa
rakinuwa meya nibanda
piya puthune maw piya wachane
garu karanuwa thutine //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →