WORSHIP
ප්‍රේමණීය පියාණෙනි ඔබට
Premaniya Piyaneni Obata
ප්‍රේමණීය පියාණනී
ඔබට මා ආ…දරෙයි //
හදවතින්ම මා ආදරෙයි
හදවතින්ම මා ආදරෙයි
ප්‍රේමණීය වූ යේසුනී
ඔබට මා ආ…දරෙයි //
හදවතින්ම මා ආදරෙයි
හදවතින්ම මා ආදරෙයි
ශුධාත්ම දෙවිදුනී
ඔබට මා ආ…දරෙයි //
හදවතින්ම මා ආදරෙයි
හදවතින්ම මා ආදරෙයි
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
premaneeya piyananee
obata ma aa…dareyi //
hadawathinma ma aadareyi
hadawathinma ma aadareyi
premaneeya woo yesunee
obata ma aa…dareyi //
hadawathinma ma aadareyi
hadawathinma ma aadareyi
shudathma dewidunee
obata ma aa…dareyi //
hadawathinma ma aadareyi
hadawathinma ma aadareyi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →