← Back to all songs
WORSHIP

තෙල් දෙන් මා දල්වන

Thel Den Ma Dalvana

ස්තූති ගීතිකා · Praise

තෙල් දෙන් මා දල්වන පහනට

තෙල් දෙන් මා හට ස්වාමිනි

තෙල් දෙන් මා දල්වන පහනට

දල්වන්නට මුළු දවසේ

දෙව් හෝසන්නා දෙව් හෝසන්නා

දෙව් හෝසන්නා රජුන්ගේ රජුට

දෙව් හෝසන්නා දෙව් හෝසන්නා

දෙව් හෝසන්නා රජුන්ගේ රජුට

~ Singlish Lyrics ~

thel den ma dalwana pahanata

thel den ma hata swamini

thel den ma dalwana pahanata

dalwannata mulu dawase

dew hosanna dew hosanna

dew hosanna rajunge rajuta

dew hosanna dew hosanna

dew hosanna rajunge rajuta

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →