← Back to all songs
WORSHIP

සියලු මැවිල්ලේ මැවුම්කාර

Siyalu Maville Mavumkara

නමස්කාරය · Worship

සියලු මැවිල්ලේ මැවුම්කාර දෙවිඳුන්

සියලු මැවිල්ල සුරකින රජිඳුන්

ඔබෙ නාමය ඔසවා ගයන්නෙමි

සැමදා ඔබව නමදිමි //

හා හා හා හාලේලූයියා හා හා හා හාලේලූයියා

හා හා හා හා....ලේලූයියා

හා හා හා හාලේලූයියා

හා හා හා හාලේලූයියා හා හා හා හාලේලූයියා

හා හා හා හාලේලූයියා ආමෙන්

~ Singlish Lyrics ~

siyalu maewille maewumkara dewindun

siyalu maewilla surakina rajindun

obe namaya osawa gayannemi

saemada obawa namadimi //

ha ha ha halelooyiya ha ha ha halelooyiya

ha ha ha ha....lelooyiya

ha ha ha halelooyiya

ha ha ha halelooyiya ha ha ha halelooyiya

ha ha ha halelooyiya aamen

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →