WORSHIP
ශුද්ධාත්මෙනි වඩින් සිටිම්
Shudathmeni Wadim Sitim
ශුද්ධාත්මෙනි වඩින් සිටිම් දැන් පා....මුලේ
පළඳවන් ආත්මෙන් වස......න් සිත් තුලේ //
නොසිඳෙන උල්පතේ දියයි ජීව.....නේ
සැනසුම් කරුන් වේ කරන් සෑම දේ //
~ Singlish Lyrics ~
shuddathmeni wadin sitim daen pa....mule
palandawan aathmen wasa......n sith thule //
nosindena ulpathe diyayi jeewa.....ne
saenasum karun we karan saema de //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →