← Back to all songs
WORSHIP

ශුධතුමන් යලි නොයන සේ

Shudathuman Yali Noyana See

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුදතුමන් යලි නොයන සේ

මා හදේ නැවතුනා

එළිය වී මා ජීවිතේ එතුමන් රජ වුනා //

තනි නොකරන්නේ අත්නොහරින්නේ

ලඟමයි ඉන්නේ සැනසුම දෙන්නේ

වලාකුලක් සේ පෙරමඟ ඉන්නේ

ගිනි ටැඹක් සේ මා රැක ගන්නේ

නිරුදක කතරේ මා උසුලන්නේ

දිය බිඳුවක් සේ පවස නිවන්නේ

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

shudathuman yali noyana se

ma hade naewathuna

eliya wee ma jeewithe ethuman raja wuna //

thani nokaranne athnoharinne

langamayi inne saenasuma denne

walakulak se peramanga inne

gini taembak se ma raeka ganne

nirudaka kathare ma usulanne

diya binduwak se pawasa niwanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →