← Back to all songs
HYMN

මගෙ හදවත දෙව් විමනයි

Mage Hadhavatha Dhev Vimanai

ඕ ... ඕ..ඕ ..ඕ ..ඕ ..ඕ .....

මගෙ හදවත දෙව් විමනයි //

මෙහි ස්වාමින් රාජධානියයි

හදවත දෙව් විමනයි

එතුම්ගෙ තේජස් අභිමුඛයයි

හදවත දෙව් විමනයි

එතුම් අභිමුඛයේ සතුට ගලයි

හදවත දෙව් විමනයි

ශුද්ධවු ආලෝකය වටලයි

හදවත දෙව් විමනයි

ඕ ... ඕ ..ඕ ..ඕ .. ඕ .. ඕ .....

මගෙ හදවත දෙව් විමනයි //

එතුම් සිංහාසනයේ ස්ථානයයි

හදවත දෙව් විමනයි

අප යේසුස් අත්තිවාරමයි

හදවත දෙව් විමනයි

ඔබ අප ගෙනයන්නට එනවා

හදවත දෙව් විමනයි

ශුද්තුම් හා මනාලිට එන්න කියයි

හඩවත දෙව් විමනයි

ඕ ... ඕ .. ඕ .. ඕ .. ඕ .. ඕ .....

මගෙ හදවත දෙව් විමනයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →