WORSHIP
තේජසේ වදිමු
Thejase Wadimu
තේජසේ වඳිමු තේජසේ
යේසුස් තුමා ගරුවේ මහිමවේ
තේජසේ රජ දහන් නිතින්
පැතිරේවා යේසු තුමන් රැළ අතරේ
පසසව් උදම් අනම් ඒ නාමේ යේසුස්
මහිමේ ලෝ පතුරා ඒ ක්‍රිස්තුස් තුමාගේ
තේජසේ වඳිමු තේජසේ
මරුවා පැරදූ ක්‍රිස්තුස් යේසුස්
රජුන්ගේ රජ
~ Singlish Lyrics ~
thejase wandimu thejase
yesus thuma garuwe mahimawe
thejase raja dahan nithin
paethirewa yesu thuman raela athare
pasasaw udam anam e name yesus
mahime lo pathura e kristhus thumage
thejase wandimu thejase
maruwa paeradoo kristhus yesus
rajunge raja
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →