තැළුනාවු බිඳුනාවු මාගේ සිත
Thalunavu Bundunavu Mage Sitha
තැළුනා වූ බිඳුනා වූ මාගේ සිත
සුළු කරන්නේ නෑ
එතුමන්ගේ දෑතින් සුවය ලබා
සැනසෙන්නෙමි //
සුළු නොකරන අභියස වැඳ වැටෙන්නෙමි //
යේසුනි මම් පව් කලා සමා වුව මැනේ
යේසුනි මම් දුර ගියා සමා වුව මැනේ
සුළු නොකරන අභියස
වැඳ වැටෙන්නෙමි //
යේසුනි මං තනිවුනා සමා වුව මැනේ
යේසුනි මං පරවුනා සමා වුව මැනේ
සුළු නොකරන ඔබ ලඟ
වැඳ වැටෙන්නෙමි
සුළු නොකරන අභියස
වැඳ වැටෙන්නෙමි
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
thaeluna woo binduna woo mage sitha
sulu karanne nae
ethumange daethin suwaya laba
saenasennemi //
sulu nokarana abiyasa waenda waetennemi //
yesuni mam paw kala sama wuwa maene
yesuni mam dura giya sama wuwa maene
sulu nokarana abiyasa
waenda waetennemi //
yesuni manga thaniwuna sama wuwa maene
yesuni manga parawuna sama wuwa maene
sulu nokarana oba langa
waenda waetennemi
sulu nokarana abiyasa
waenda waetennemi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →