ස්වාමින් තුළ නිතරම
Swamin Thula Nitharama
ස්වාමින් තුළ නිතරම ප්රීති ප්රීති ප්රීති වෙමු //
ස්වාමින් තුළ ප්රීති වෙමු නිතරම ප්රීති වෙමු //
මාගේ සිත පාපෙන් පිරිලා
මිදුමක් නොමැතිව සිටියා දුකින්
මා සොයමින් ආ යේසු තුමා
පිණවූයෙන් මා ප්රීතියෙනා
මාගේ ගැලවුම්කරු සමිඳා
පාප බලෙන් මා මිදූ බැවින්
මා සිත සෝදාගනු විලසා
කුරුසිය වෙත එමි ප්රේමයෙනා
මාගේ පව් දැන් සේදී ගියා
යේසුස්ගේ අනගි ලෙයින්
මා දැන් ස්වාමින් හා සමඟා
ජීවත් වන්නෙම් ඇදහිල්ලෙන්
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
swamin thula nitharama preethi preethi preethi wemu //
swamin thula preethi wemu nitharama preethi wemu //
mage sitha papen pirila
midumak nomaethiwa sitiya dukin
ma soyamin aa yesu thuma
pinawooyen ma preethiyena
mage gaelawumkaru saminda
papa balen ma midoo baewin
ma sitha sodaganu wilasa
kurusiya wetha emi premayena
mage paw daen sedee giya
yesusge anagi leyin
ma daen swamin ha samanga
jeewath wannem aedahillen
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →