සුන්දරයි ස්වාමීනී
Sundarayi Swamini
සුන්දරයි ස්වාමිනී සුන්දරයි ස්වාමිනී
සමිඳේ අලංකාරයි සුන්දරයි මා සමිඳේ
සුන්දරයි මා සමිඳේ
අලංකාරයි අලංකාරයි
මහිමාන්විතයි මා සමිඳේ //
උත්කෘෂ්ඨයි බලවන්තයි
තේජාන්විතයි මා සමිඳේ
අලංකාරයි අලංකාරයි
උස්වූ පැසසුම් ඔබට වේ //
ඒ පැසසුමින් රුපුන් බලයන්
යදමින් බැඳ ජයගන්නේ
අලංකාරයි අලංකාරයි
ජයග්‍රහණයේ දෙවිදුනේ //
ශුද්ධවන්තයන් හට ඔබ දුන්
මේ ප්‍රසාදයෙන් ජයගන්නේ
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
sundarayi swaminee sundarayi swaminee
saminde alangakarayi sundarayi ma saminde
sundarayi ma saminde
alangakarayi alangakarayi
mahimanwithayi ma saminde //
uthkrushtayi balawanthayi
thejanwithayi ma saminde
alangakarayi alangakarayi
uswoo paesasum obata we //
e paesasumin rupun balayan
yadamin baenda jayaganne
alangakarayi alangakarayi
jayagrahanaye dewidune //
shuddawanthayan hata oba dun
me prasadayen jayaganne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →