← Back to all songs
WORSHIP

දෙවිඳුගේ දෑතින් කිසිවෙකු හට

Dewiduge Dathin Kisiveku hata

සුවය සහ මිදීම · Healing & Deliverance

දෙවිඳුගෙ දෑතින් කිසිවෙකු හට බෑ

මාව වෙන් කරන්න

ජීවිතය දෙමින් ආදරේ කළා මාව රැක ගන්න //

ජීවිතයටත් වඩා මට ආදරේ කළා

නිම් නැති සෙනෙහසකින්

නිරතුරු මා වට කෙරුවා

ආ....දරයයි ආදරයයි

දහසක් උවදුරු මා දිවියම අඳුරු කළා

ඒ අඳුරෙන් මුදවා

ඔබ මා අද එළිය කළා

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

dewinduge daethin kisiweku hata bae

mawa wen karanna

jeewithaya demin aadare kala mawa raeka ganna //

jeewithayatath wada mata aadare kala

nim naethi senehasakin

nirathuru ma wata keruwa

aa....darayayi aadarayayi

dahasak uwaduru ma diwiyama anduru kala

e anduren mudawa

oba ma ada eliya kala

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →