WORSHIP
රිදී කාසි තිහකට
Ridee Kasi Thihakata
රිදී කාසි තිහකට ඔහු පාවා දුන්නේ //
යේසුනී මගේ යේසුනී මගේ
කුරුසියට ගියේ මා නිසා අනේ
රුදුරු දනන් ඔහුට ඇවිත් පීඩා කෙරුවා
ඒ හිංසා පීඩා වලින් මා සුව ලැබුවා
කුරුසේ එදා හෙළුවා ඒ ශ්‍රී රුධිරේ
ඒ රුධිරෙන් අප හට අද කමාව ලැබුනේ
දෑත විදා කුරුසියේ ඇණ ගසනු ලැබූවා
යේසුනි ඔබේ මරණින් අප ජීවත් වූවා //
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
ridee kasi thihakata ohu pawa dunne //
yesunee mage yesunee mage
kurusiyata giye ma nisa ane
ruduru danan ohuta aewith peeda keruwa
e hingasa peeda walin ma suwa laebuwa
kuruse eda heluwa e shree rudire
e rudiren apa hata ada kamawa laebune
daetha wida kurusiye aena gasanu laeboowa
yesuni obe maranin apa jeewath woowa //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →