← Back to all songs
HYMN

මගෙ හද ඔබට දෙමි අරගන්න යේසුනි

Mage Hadha Obata Dhemi Araganna Yeasuni

මගෙ හද ඔබට දෙමි

අරගන්න යේසුනි

මගෙ ආත්මය මගෙ ප්‍රාණය

මගෙ හද සැබවින්ම ඔබට දෙමි //

නමස්කාර වේවා //

මා ජීවිතේ මැවුම්කරු

ඔබ හට නමස්කාර වේවා

නමස්කාර වේවා...

මගෙ හද ඔබට දෙමි...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →