WORSHIP
රජ කරන් සව්බළැත් රජ
Raja Karan Saubalath Raja
රජ කරන්
සවි බලැත් රජ උතුම්
රජ කරන්
සවි බලැත් රජ උතුම්
සිහසුන් ඔබේ මහද සදා
දේව අණටා සිත පහදා
රජ කරන් සවි බලැත් රජ උතුම්
රජ කරන් සවි බලැත් රජ උතුම්
~ Singlish Lyrics ~
raja karan
sawi balaeth raja uthum
raja karan
sawi balaeth raja uthum
sihasun obe mahada sada
dewa anata sitha pahada
raja karan sawi balaeth raja uthum
raja karan sawi balaeth raja uthum
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →