← Back to all songs
WORSHIP

දෙවිඳුගේ මහිමය දකින්නට

Deviduge Mahimaya Dakinnata

නමස්කාරය · Worship

දෙවිඳුගේ මහිමය දකින්නට

එවනු මැනේ ඔබෙ මහිමය //

බැස එන මහිමය මගෙ සිතට

එවනු මැනේ මගෙ යේසුනී //

මහිමය මහිමය

මහිමය මහිමය //

දෙවිඳුගේ තේජස දකින්නට

එවනු මැනේ ඔබෙ තේජස //

බැස එන් තේජස මගෙ සිතට

එවනු මැනේ මගෙ යේසුනී //

තේජස තේජස

තේජස තේජස //

~ Artist: ගෞ. යෝගරාජ් ස්ටීවන් ~

~ Singlish Lyrics ~

dewinduge mahimaya dakinnata

ewanu maene obe mahimaya //

baesa ena mahimaya mage sithata

ewanu maene mage yesunee //

mahimaya mahimaya

mahimaya mahimaya //

dewinduge thejasa dakinnata

ewanu maene obe thejasa //

baesa en thejasa mage sithata

ewanu maene mage yesunee //

thejasa thejasa

thejasa thejasa //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →