රජුන්ගෙ රජවූ හෝසන්නා ඔසවමි
Rajunge Rajavuu Hosanna Osavami
රජුන්ගේ රජවූ හෝසන්නා ඔසවමි
මුළු හදවතින් මුළු ශක්තියෙන්
මුළු බුද්ධියෙන් ඔසවමි
යේ....සුස් යේ....සුස් //
උසස් තැන්හි වැඩ වසයි
සැම කල්හිි රජ කරයි //
දිව්‍ය බලෙන් මා සුව කරයි යේ...සු //
යේ....සුස් යේ....සුස් //
උස්වූ උසස්වූ මාගේ රජුන්
ගෞරව ලබන්ට වටියි //
සැම කල්හි මා ගෙන යන්නේ යේ...සු //
යේ....සුස් යේ....සුස් //
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
rajunge rajawoo hosanna osawami
mulu hadawathin mulu shakthiyen
mulu buddiyen osawami
ye....sus ye....sus //
usas thaenhi waeda wasayi
saema kalhiි raja karayi //
diwya balen ma suwa karayi ye...su //
ye....sus ye....sus //
uswoo usaswoo mage rajun
gaurawa labanta watiyi //
saema kalhi ma gena yanne ye...su //
ye....sus ye....sus //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →