← Back to all songs
WORSHIP

රාජාති රජු සේ එයි ඒ රජා

Rajathi Raju See Eyi E Raja

දෙවන පැමිණීම · Second Coming

හාලේලූයියා හාලේලූයියා

හාලේලූයියා හාලේලූයියා //

රාජාති රජු සේ එයි ඒ රජා

රාජාති රජු සේ එයි //

හාලේලූයියා හාලේලූයියා

හාලේලූයියා හාලේලූයියා //

හොරණෑ හඬයි දෙව්දූතුන් සේනාවයි

වළාපටලයයි ගෞරවනීයයි //

භීත නොවව් සිත් දිරි ගන්වව්

රජුන් සමඟ යන්නට සැරසෙව් //

නින්දා ලැබූ සත් සියල්ලෝ

එදිනේදී එතුමා දකියි

~ Artist: ගෞ . රොහාන් මුණසිංහ ~

~ Singlish Lyrics ~

halelooyiya halelooyiya

halelooyiya halelooyiya //

rajathi raju se eyi e raja

rajathi raju se eyi //

halelooyiya halelooyiya

halelooyiya halelooyiya //

horanae handayi dewdoothun senawayi

walapatalayayi gaurawaneeyayi //

beetha nowaw sith diri ganwaw

rajun samanga yannata saerasew //

ninda laeboo sath siyallo

edinedee ethuma dakiyi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →