WORSHIP
පුරවන්න
පුරවන්න පුරවන්න
පුරවන්න මාව //
ඔබේ ආත්මයෙන් ආලේපයෙන්
පුරවන්න මාව //
දල්වන්න දල්වන්න
දල්වන්න මාව //
ඔබේ ආත්මයෙන් ශුද්ධ ගින්නෙන්
දල්වන්න මාව //
වියළි භූමිය සේ මගෙ ආත්මෙ ඔබ වෙත ආශා වන්නේ //
ඔබේ ආත්මයෙන් ආලේපයෙන්
පුරවන්න මාව //
~ Singlish Lyrics ~
purawanna purawanna
purawanna mawa //
obe aathmayen aalepayen
purawanna mawa //
dalwanna dalwanna
dalwanna mawa //
obe aathmayen shudda ginnen
dalwanna mawa //
wiyali boomiya se mage aathme oba wetha aasha wanne //
obe aathmayen aalepayen
purawanna mawa //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →