← Back to all songs
WORSHIP

පුරවන්න මා ශුධාත්මෙනී මුද්‍රා කරන්න

Puravanna Ma Shudathmeni Mudra Karanna

ශුද්ධාත්මයාණන් · Holy Spirit

පුරවන්න මා ශුද්ධාත්මෙනි

මුද්‍රා කරන්න මා පුරවන්න මා

යේසුනි ඔබ ප්‍රේමේ

මා මුදවා ගත්තේ

යේසුනි ඔබ ප්‍රේමේ

මා මුදවා ගත්තේ

පව් සෝදලා මා පුරවලා

දෙවිඳුන්ගේ ආත්මේ බලෙන්

පුරවන්න මා // ශුද්ධාත්මෙනි

මුද්‍රා කරන්න මා පුරවන්න මා

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

purawanna ma shuddathmeni

mud‍ra karanna ma purawanna ma

yesuni oba p‍reme

ma mudawa gaththe

yesuni oba p‍reme

ma mudawa gaththe

paw sodala ma purawala

dewindunge aathme balen

purawanna ma // shuddathmeni

mud‍ra karanna ma purawanna ma

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →