← Back to all songs
WORSHIP

ඔබෙ ශුද්ධ අභිමුඛයේ

Obe Shudda Abhimukaye

නමස්කාරය · Worship

ඔබේ ශුද්ධ අභිමුඛයේ මා රැදී සතුටු වෙම් //

ඒ සතුට මධ්‍යයේ කරුණාව සිහිකරමි //

ගැළවීමේ ප්‍රීතියෙන් සන්තෝෂමත් වෙමි //

ඔබෙ මන්දිරේ මැද දී කරුණාව සිහි කරමි//

~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

obe shudda abimukaye ma raedee sathutu wem //

e sathuta mad‍yaye karunawa sihikarami //

gaelaweeme p‍reethiyen santhoshamath wemi //

obe mandire maeda dee karunawa sihi karami//

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →