WORSHIP
ඔබෙ නාමය කිව් සැනින්
Obe Namaya Kiu Sanin
ඔබේ නාමය // කියූ සැනින් //
මහද ඉපිලයේ //
ඔබේ නාමය // කියූ සැනින්
මහද ඉපිලයේ
ජීවය ඔබයි // මග ඔබමයි //
යේසුනි මා හට
සුවය ඔබයි // ඖෂධත් ඔබයි//
යේසුනි අප හට //
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
obe namaya // kiyoo saenin //
mahada ipilaye //
obe namaya // kiyoo saenin
mahada ipilaye
jeewaya obayi // maga obamayi //
yesuni ma hata
suwaya obayi // aushadath obayi//
yesuni apa hata //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →