← Back to all songs
WORSHIP

ඔබ සිරුරින් ගලනා

Oba Sirurin Galana

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ඔබ සිරුරින් ගලනා රුධිර ගංඟාවෙන්

මා පව් සෝදන්න මා පව් සෝදන්න //

කටු ඔටුණු දැරුවේ යේසුනී කටු ඔටුණු දැරුවේ

මගේ පාපය හින්දයි ඔබ කටු ඔටුණු දැරුවේ //

ඇණ පහර ලැබුවේ යේසුනී ඇණ පහර ලැබුවේ

මගේ පාපය හින්දයි ඔබ ඇණ පහර ලැබුවේ //

කස පහර ලැබුවේ යේසුනි කස පහර ලැබුවේ

මගේ පාපය හින්දයි ඔබ කස පහර ලැබුවේ //

~ Artist: ගෞ. යෝගරාජ් ස්ටීවන් ~

~ Singlish Lyrics ~

oba sirurin galana rudira gangangawen

ma paw sodanna ma paw sodanna //

katu otunu daeruwe yesunee katu otunu daeruwe

mage papaya hindayi oba katu otunu daeruwe //

aena pahara laebuwe yesunee aena pahara laebuwe

mage papaya hindayi oba aena pahara laebuwe //

kasa pahara laebuwe yesuni kasa pahara laebuwe

mage papaya hindayi oba kasa pahara laebuwe //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →