← Back to all songs
WORSHIP

ඔබ මෙතැනයි

Oba Methanayi

නමස්කාරය · Worship

ඔබ මෙතැනයි අප අතරේ සැරි සරනා

නමදිමි නමදිමි

ඔබ මෙතැනයි අප අතරේ වැඩ වසනා

නමදිමි නමදිමි //

මග සදනා පොරොන්දු රකිනා

හාස්කම් කරනා අඳුරෙදි ආලෝකේ

ඒ ඔබම වේ //

ඔබ මෙතැනයි අප හදවත් අත ගසනා

නමදිමි නමදිමි

ඔබ මෙතැනයි අප හදවත් සුව කරනා

නමදිමි නමදිමි

ඔබ මෙතැනයි අප ජීවිත සාදන්නා

නමදිමි නමදිමි

ඔබ මෙතැනයි අප හදවත් ගොඩනගනා

නමදිමි නමදිමි

ඔබ මෙතැනයි අප දිවි අත ගසනා

නමදිමි නමදිමි

ඔබ මෙතැනයි අප හිඟ කම් සපුරන්නා

නමදිමි නමදිමි

~ Singlish Lyrics ~

oba methaenayi apa athare saeri sarana

namadimi namadimi

oba methaenayi apa athare waeda wasana

namadimi namadimi //

maga sadana porondu rakina

haskam karana anduredi aaloke

e obama we //

oba methaenayi apa hadawath atha gasana

namadimi namadimi

oba methaenayi apa hadawath suwa karana

namadimi namadimi

oba methaenayi apa jeewitha sadanna

namadimi namadimi

oba methaenayi apa hadawath godanagana

namadimi namadimi

oba methaenayi apa diwi atha gasana

namadimi namadimi

oba methaenayi apa hinga kam sapuranna

namadimi namadimi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →