WORSHIP
නමෝ පියාණනී
Namo Piyaneni
නමෝ පියාණනි නමෝ පියාණනි
ක්‍රිස්තු දෙවිඳුනි ශුද්ධාත්මයාණෙනි
ක්‍රිස්තු දෙවිඳුනි ශුද්ධාත්මයාණෙනි
ත්‍රී එක දෙවිඳුන් නමදිමු අපි දැන්
එතුමන්ට ගී ගායලා
පසසමු සමිඳුන් එක්ව සියල්ලෝ
එතුමන්ගෙ ගුණ ගායලා
සවිබල දෙවිඳුන් මහිමයේ රජිඳුන්
සර්වපරාක්‍රමවේ
නමදිමු අපි දැන් එක්ව සියල්ලෝ
තුති පැසසුම් පුදලා
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
namo piyanani namo piyanani
kristhu dewinduni shuddathmayaneni
kristhu dewinduni shuddathmayaneni
three eka dewindun namadimu api daen
ethumanta gee gayala
pasasamu samindun ekwa siyallo
ethumange guna gayala
sawibala dewindun mahimaye rajindun
sarwaparakramawe
namadimu api daen ekwa siyallo
thuthi paesasum pudala
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →