← Back to all songs
HYMN

අළුයම මම ඔබ අභියස වැඳ වැටෙන්නෙමි

Aluyama Mama Oba Abhiyasa Vanndha Vatennemi

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

අළුයම මම ඔබ අභියස

වැඳ වැටෙන්නෙමි

ඔබ කළ සැම දේ සිහිකරමින්

ස්තුති පුදන්නෙමි

මං ආදරෙයි සමිඳේ - //

මගෙ, හදවත තුළ රජ කරනා

යේසු සමිඳුනි

මට මග පෙන්වන ශුදතුනි ඔබ

මාගෙ පිහිට වේ

මා ඉදිරියටම ගෙන යනු මගේ

යේසු සමිඳුනි

මං ආදරෙයි සමිඳේ... x 3

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →