මුළු ලොවෙහිම ශුධාඅත්මයාණන් රැව්දේ
Mulu Lovehima Shuda Athmayanai Raudee
මුළු ලොවෙහිම ශුද්ධ ආත්මයාණන් රැව් දේ
මුළු ලොවෙහිම අනාවැකියන් පැවසූ සේ
මුළු ලොවෙහිම සමිඳුන්ගේ තේ...ජසේ
කරුණා ගුණ විහිදේ
සයුරේ රළ නගිනා සේ
දේව ශරීරයෙන් ශුද්ධ ආත්මයාණන් රැව් දේ
දේව ශරීරයෙන් අනාවැකියන් පැවසූ සේ
දේව ශරීරයෙන් සමිඳුන්ගේ තේ...ජසේ
කරුණා ගුණ විහිදේ
සයුරේ රළ නගිනා සේ
මාගේ හදපතුලේ ශුද්ධ ආත්මයාණන් රැව් දේ
මාගේ හදපතුලේ අනාවැකියන් පැවසූ සේ
මාගේ හදපතුලේ සමිඳුන්ගේ තේ...ජසේ
කරුණා ගුණ විහිදේ
සයුරේ රළ නගිනා සේ
~ Singlish Lyrics ~
mulu lowehima shudda aathmayanan raew de
mulu lowehima anawaekiyan paewasoo se
mulu lowehima samindunge the...jase
karuna guna wihide
sayure rala nagina se
dewa shareerayen shudda aathmayanan raew de
dewa shareerayen anawaekiyan paewasoo se
dewa shareerayen samindunge the...jase
karuna guna wihide
sayure rala nagina se
mage hadapathule shudda aathmayanan raew de
mage hadapathule anawaekiyan paewasoo se
mage hadapathule samindunge the...jase
karuna guna wihide
sayure rala nagina se
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →