← Back to all songs
WORSHIP

මෙවන් මොහොතකදී

Mevan Mohothakadee

නමස්කාරය · Worship

මෙවන් මොහොතකදී

මා ගීයක් ගයම් මා ගීයක් ගයම්

ප්‍රේමයෙ ගීතිකාවක්

මෙවන් මොහොතකදී

මාගෙ අත් ඔසවම්

මාගෙ අත් ඔසවම් ස්වාමීන්ට

ගයම් මා ආ...දරෙයි

ගයම් මා ආ....දරෙයි

ගයම් මා ආ....ද........රෙයි

ස්වා...මි...න්ට

~ Singlish Lyrics ~

mewan mohothakadee

ma geeyak gayam ma geeyak gayam

p‍remaye geethikawak

mewan mohothakadee

mage ath osawam

mage ath osawam swameenta

gayam ma aa...dareyi

gayam ma aa....dareyi

gayam ma aa....da........reyi

swa...mi...nta

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →