← Back to all songs
WORSHIP

මේ දවසේ මේ දවසේ

Me Davase Me Davase

ස්තූති ගීතිකා · Praise

මේ දවසේ // සමිඳුන් සෑදූ //

ප්‍රීති වෙමු // අපි සෑම දෙනා //

මේ දවසේ සමිඳුන් සෑදූ

ප්‍රීති වෙමු අපි සෑම දෙනා

මේ දවසේ මේ දවසේ සමිඳුන් සෑදූ

~ Singlish Lyrics ~

me dawase // samindun saedoo //

p‍reethi wemu // api saema dena //

me dawase samindun saedoo

p‍reethi wemu api saema dena

me dawase me dawase samindun saedoo

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →