මැවුම්කාර දෙවිතුම මට
Mavumkara Dewithuma Mata
මැවුම්කාර දෙවිතුම මට
ප්‍රේම කල නිසා
මිනිස් වෙසින් වැඩියා මේ
ලොවට මා නිසා //
පව්කරුවන් ගලවන්නට
පාපෙන් ශාපෙන්
දෙවිතුම බිහි වුනා ලොවට
යේසුස් නාමෙන් //
ලොවට යේසුස් නාමෙන්
කුරුසිය මත ඇණ ගැසුවේ
කල්වරි කන්දේ
යේසුස් සමිඳු අප හින්දයි
මරණය වින්දේ //
ඒ මරණය වින්දේ
මරණ බලය පරදවමින්
ඉන් ජයගත්තු
නැවත නැගිට ජීවත් වෙයි
යේසුස් ක්‍රිස්තුස් //
ස්වාමි යේසුස් ක්‍රිස්තුස්
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
maewumkara dewithuma mata
prema kala nisa
minis wesin waediya me
lowata ma nisa //
pawkaruwan galawannata
papen shapen
dewithuma bihi wuna lowata
yesus namen //
lowata yesus namen
kurusiya matha aena gaesuwe
kalwari kande
yesus samindu apa hindayi
maranaya winde //
e maranaya winde
marana balaya paradawamin
in jayagaththu
naewatha naegita jeewath weyi
yesus kristhus //
swami yesus kristhus
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →