WORSHIP
මාර්ගය ඔබවේ
Margaya Oba Vee
මාර්ගය ඔබ වේ සත්‍යය ඔබ වේ
ජීවය ඔබ වේ මා යන්නෙ ඔබ සමඟ වේ //
නමදින්නේ ඔසවන්නේ මගේ රජුනී
සදාකල්හි ඔබේ දෙපා වැඳ වැටෙමි //
මා සැනසුනේ ඔබ දුන් ප්‍රේමයේ
මගේ රජුනී
මා සුරැකුනේ ඔබ ලඟ නිසයි
මගේ රජුනී //
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
margaya oba we sathyaya oba we
jeewaya oba we ma yanne oba samanga we //
namadinne osawanne mage rajunee
sadakalhi obe depa waenda waetemi //
ma saenasune oba dun premaye
mage rajunee
ma suraekune oba langa nisayi
mage rajunee //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →