← Back to all songs
WORSHIP

මාර්ගය මමයි

Margaya Mamayi

සුබාරංචි ප්‍රකාශණය · Gospel & Evangelism

මාර්ගය මමයි සත්‍යය මමයි

ජී...ව...නයයි මා ඔබෙ ජීවනයයි //

මා පසු පස එන්නේනම්

ඔබේ සිත මට දෙන්නේනම්

සදාකාල ජීවය මම ඔබට පුදන්නම් //

~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

margaya mamayi sath‍yaya mamayi

jee...wa...nayayi ma obe jeewanayayi //

ma pasu pasa ennenam

obe sitha mata dennenam

sadakala jeewaya mama obata pudannam //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →