WORSHIP
ලෝකෙට දෙන්න මෙදා
Looketa Denna Meda
ලෝකෙට දෙන්න මෙදා
සාමේ දානේ බෙදා
ලෝකෙට දෙන්න මෙදා
සාමේ දානේ බෙදා
සමිදේ තැන තැන ලෝකේ පුරා
සාමාදානේ සිත ඔබෙ පතුරා
යන්නට මා ඔබෙ අතේ දරා
ගනු මැන අවියක් ලෙස තෝරා //
~ Singlish Lyrics ~
loketa denna meda
same dane beda
loketa denna meda
same dane beda
samide thaena thaena loke pura
samadane sitha obe pathura
yannata ma obe athe dara
ganu maena awiyak lesa thora //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →