WORSHIP
ඔබ සොයා මා සොයා
Oba Soya Ma Soya
ඔබ සොයා මා සොයා ලොවට ආ සමිදා
ඔබට ආදරෙන් මටද ආදරෙන්
ජීවිතය දුන්නා ජීවි...තය දුන්නා
අදහන සැම දෙන විනාසනොම වී
සදාකාලික දිවි අරඹයි //
දෙවිදුන් තම පුතු අප වෙත එව්වේ
පාප බරින් අප මුදලන්නයි
ලෝකයට ආලෝකය ආ මුත්
අදුරට ආශා ඇති මිනිසුන් //
අන්ධකාරයේ නපුරු ක්‍රියාවන්
නොපෙනෙන ලෙස සඟවයි එළියෙන්
~ Artist: ගෞ. ලකී සෙනෙවිරත්න ~
~ Singlish Lyrics ~
oba soya ma soya lowata aa samida
obata aadaren matada aadaren
jeewithaya dunna jeewi...thaya dunna
adahana saema dena winasanoma wee
sadakalika diwi arambayi //
dewidun thama puthu apa wetha ewwe
papa barin apa mudalannayi
lokayata aalokaya aa muth
adurata aasha aethi minisun //
andakaraye napuru kriyawan
nopenena lesa sangawayi eliyen
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →