← Back to all songs
WORSHIP

සීතල මැදියම් රෑ

Seethala Madiyam Raa

නත්තල් · Christmas

සීතල මැදියම් රෑ අමුතුම තරුවක් පායලා

ලොවට ප්‍රේම කරනා

ගැලවුම් කරු තුම ඉපදිලා //

නිදි නැති ගොපළු පුතුන් එදිනේ

ආවා රජු සොයලා

ගව ඔරුවේ සිසිලේ නිදනා

පුත් රුවනක් එදිනේ දුටුවා //

දෙව් රුව අත්හැර දමලා

මනුකය ගත් සමිදා

ලොවම පව් බරින් මුදනා

සාමයේ කුමරුන් ඉපදිලා //

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

seethala maediyam rae amuthuma tharuwak payala

lowata p‍rema karana

gaelawum karu thuma ipadila //

nidi naethi gopalu puthun edine

aawa raju soyala

gawa oruwe sisile nidana

puth ruwanak edine dutuwa //

dew ruwa athhaera damala

manukaya gath samida

lowama paw barin mudana

samaye kumarun ipadila //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →