← Back to all songs
WORSHIP

දෙවිඳුනි ඔබගේ ප්‍රේමය කොයිතරම්

Dewiduni Obage Premaya Koitharam

ස්තූති ගීතිකා · Praise

දෙවිදුනි ඔබගේ ප්‍රේමය

කොයිතරම් විශාලද //

මහ සයුරටත් වඩා මහ පොළවටත් වඩා

ඔබගේ ප්‍රේමය විශාල වේ //

සිහසුන අතහැරදා

මනුකය දරාගෙන

ගවලෙන වෙත ආවා අපෙ දුක හදුනන්නා//

තම පුතු දෙන තරම් ලොවටම ප්‍රේමකළ

රජිදුනි ඔබහට පැසසුම් පුදන්නෙමු //

මහ සයුරටත් වඩා මහ පොළවටත් වඩා

ඔබගේ ප්‍රේමය විශාල වේ //

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

dewiduni obage p‍remaya

koyitharam wishalada //

maha sayuratath wada maha polawatath wada

obage p‍remaya wishala we //

sihasuna athahaerada

manukaya daragena

gawalena wetha aawa ape duka hadunanna//

thama puthu dena tharam lowatama p‍remakala

rajiduni obahata paesasum pudannemu //

maha sayuratath wada maha polawatath wada

obage p‍remaya wishala we //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →