තාරකාවක් පායලා අහසේ
Tharakavak Payala Ahase
තාරකාවක් පායලා අහසේ
මගෙ දුක නිවන්නටදෝ
තාරකාවක් පායලා අහසේ
මගෙ දුක නිවේවී දෝ
විඩාබර මගේ සිතේ දුක නිවේ
විඩාබර මගේ සිතේ දුක නිවේ
නිසල මහ රෑ නිදන විට මා //
සිහිනයෙන් ඔබේ වදන් ඇසුනා
ලෝකයේ සෑම දේ ලෝකයේ සෑම දේ
මා කෙරෙන් මිදුනා
මගේ පව්බර සමිදුගේ කරමත //
තබන්නැයි මට සෙමින් කීවා
නෙතු හඩා වේදනා දී
නෙතු හඩා වේදනා දී
මගෙ කදුලු සැලුනා
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
tharakawak payala ahase
mage duka niwannatado
tharakawak payala ahase
mage duka niwewee do
widabara mage sithe duka niwe
widabara mage sithe duka niwe
nisala maha rae nidana wita ma //
sihinayen obe wadan aesuna
lokaye saema de lokaye saema de
ma keren miduna
mage pawbara samiduge karamatha //
thabannaeyi mata semin keewa
nethu hada wedana dee
nethu hada wedana dee
mage kadulu saeluna
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →