සීතලේ තරු දිළෙනා මැදියමේ
Seethale Tharu Dilena Madiyame
සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවෙලා
පාළුවේ මුතු පිනිදිය පාවෙලා
ජීවිතේ සිතු සේ ගෙවිලා
රෑ ආකාසේ දිලීලා තරු පා යා ලා
දිලෙනා හෝරාව මැවීලා
මේ ආලෝකේ මේ ලෝකේ රැඳුනා සදා
මේ ලෝ සාමේ මවාලා හද යා වී ලා
ගලනා ආශාව දැනීලා
රෑ වීලා මේ වාගේ බැඳුණා සදා
ලෝ පුරා නත්තල් ඉඟි පායලා
සාමයේ සුරකී සැමදා
ආදරේ හැගුමක සිත නැහැවිලා
තේරුනා ධහමේ කාරණා
~ Artist: ගෞ. භාතිය & සන්තුෂ් ~
~ Singlish Lyrics ~
seethale tharu dilena maediyame
chatu dee nethu ha yawela
paluwe muthu pinidiya pawela
jeewithe sithu se gewila
rae aakase dileela tharu pa ya la
dilena horawa maeweela
me aaloke me loke raenduna sada
me lo same mawala hada ya wee la
galana aashawa daeneela
rae weela me wage baenduna sada
lo pura naththal ingi payala
samaye surakee saemada
aadare haegumaka sitha naehaewila
theruna dahame karana
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →