WORSHIP
තාරකා සමූහයක්
Tharaka Samuuhayak
තාරකා සමූහයක් ඈත ඈත ඈත
දිලෙනවෝ දිලෙනවෝ
දේවදූත ගායනා ඈත ඈත ඈත
ඇසෙනවෝ ඇසෙනවෝ //
මේ කුඩා පැලේ දෙව් පුතුන් දිලේ //
සාම හී නගින් ලොවම එලි වෙමින්
මිහිරි ලොවම ඒකනාද වේ //
පව් භවින් සදා ලෝ තලේ දිනා //
අඳුර බිඳදමා ලොවට සෙත සදා
පාපි ලොවට තිළිණයක් වුනා //
~ Artist: කීර්ති පැස්කුවල් ~
~ Singlish Lyrics ~
tharaka samoohayak aetha aetha aetha
dilenawo dilenawo
dewadootha gayana aetha aetha aetha
aesenawo aesenawo //
me kuda paele dew puthun dile //
sama hee nagin lowama eli wemin
mihiri lowama ekanada we //
paw bawin sada lo thale dina //
andura bindadama lowata setha sada
papi lowata thilinayak wuna //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →