← Back to all songs
WORSHIP

මේ ලෝ තලේ සැබෑ නත්තලේ

Mee Loo Thale Saba Naththale

නත්තල් · Christmas

මේ ලෝ තලේ සැබෑ නත්තලේ

අගය නොදැනුනේ සමිදේ ඇයිද කිවමැනේ

මා දිවි මගේ සැනසිල්ල සොයමිනේ

නිබඳ ලතැවුනේ මංමුළා වූ සේ

ආදරෙන් ඔබේ කඳුළු වැල් නිමාවූ

ජීවිතේ මගේ නව උපත උදාවී

මා දණ නමා වදිනෙමී යේසුනී මෙසේ

දැං සුව වෙලා පව් මගේ මියැකිලා

ඕ ... රෑ සීතලේ

මේ රෑ දේවපුත්

මා ලංවුනා සමිඳුගේ පා සිපා

නෑ හැරදමා යන්නෙ මා වෙන්වෙලා

ඕ ... රෑ සීතලේ

මේ රෑ දේවපුත්

~ Artist: "O Holy Night" ~

~ Singlish Lyrics ~

me lo thale saebae naththale

agaya nodaenune samide aeyida kiwamaene

ma diwi mage saenasilla soyamine

nibanda lathaewune mangamula woo se

aadaren obe kandulu wael nimawoo

jeewithe mage nawa upatha udawee

ma dana nama wadinemee yesunee mese

daenga suwa wela paw mage miyaekila

o ... rae seethale

me rae dewaputh

ma langawuna saminduge pa sipa

nae haeradama yanne ma wenwela

o ... rae seethale

me rae dewaputh

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →