WORSHIP
ප්‍රේමයෙ දෙවිදුන්
Preemaye Dewidun
ප්‍රේමයේ දෙවිදුන් සාමයේ කුමරුන්
මේ ලෝකෙට ආවේ
දාවිත්ගේ පුර ගෝහලකදි
දෙව් කුමරුන් බිහි වූයේ //
දෙව් බිළිදුන් යේසු රජුන්
පිළිගමු හද බැතියෙන් //
හා හා හා ප්‍රීති නත්තල්
හෝ හෝ හෝ ප්‍රීති නත්තල්
හා හා හා සැමට ප්‍රීති නත්තල් //
~ Singlish Lyrics ~
premaye dewidun samaye kumarun
me loketa aawe
dawithge pura gohalakadi
dew kumarun bihi wooye //
dew bilidun yesu rajun
piligamu hada baethiyen //
ha ha ha preethi naththal
ho ho ho preethi naththal
ha ha ha saemata preethi naththal //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →