සීතල සුළඟ හමයි
Seethala Sulaga Hamayi
සීතල සුළඟ හමයි තරුවක් අහසේ දිළෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි //
දුර අතීතයේ දවසක්
ගවලෙනකදී බිළිඳු හඩක්
අඳුර නසා දිලූනා තරුවක්
සාමයෙ කුමරුන් ආවා
දුක දරලා මේ ලොව වෙනුවෙන්
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්
කඳුළු නිවා මුදවා පාපෙන් අප
ජීවය වේ සදා
සාද කතා නවතාලමු අපි දැන්
අරුත සොයා නත්තල් සමයේ
සොයා ගොසින් දෑසක පිරි කඳුළැල්
පිසලමු සමිඳු ලෙසින්
~ Artist: ගෞ. බිලී ප්‍රනාන්දු ~
~ Singlish Lyrics ~
seethala sulanga hamayi tharuwak ahase dileyi
senehasa dore galayi
samindun ma langamayi //
dura atheethaye dawasak
gawalenakadee bilindu hadak
andura nasa diloona tharuwak
samaye kumarun aawa
duka darala me lowa wenuwen
ruhiru gala obage siruren
kandulu niwa mudawa papen apa
jeewaya we sada
sada katha nawathalamu api daen
arutha soya naththal samaye
soya gosin daesaka piri kandulael
pisalamu samindu lesin
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →