← Back to all songs
WORSHIP

යේසු බිළිඳු උපත ලත් දිනේ

Yesu Bilindu Upatha Lath Dine

නත්තල් · Christmas

යේසු බිළිඳු උපත ලත් දිනේ

නෙක සිරියෙන් ලොවම බැබලුනේ

අර බලන්න දිලෙන තරු අනේ

ඔරුව ලඟයි එයද නැවතුනේ

නිසල ඒ රැයේ දූත එක්වෙලා

ගීත ගයමිනා යේසු බිළිඳූ පැසසුවා

කිතුණු බැති අපිත් ගීත රැව්දෙමින්

බිළිඳු පසසමින් නමදිමු

යේසු බිළිඳු උපත ලත් දිනේ

පඬිහු තිදෙන ආහ එහි සැනේ

තුටු පඬුරුත් අතින් ගෙනෙමිනේ

යේසු තුමා බලනු අද දිනේ

දේවදූත ගීතිකාවලින්

මිහිර ගෙනෙයි සැමදා නිතින්

යේසුතුමා උපත ලද බැවින්

ලැබුණ මඟක් යන්ට සගබලන්

~ Singlish Lyrics ~

yesu bilindu upatha lath dine

neka siriyen lowama baebalune

ara balanna dilena tharu ane

oruwa langayi eyada naewathune

nisala e raeye dootha ekwela

geetha gayamina yesu bilindoo paesasuwa

kithunu baethi apith geetha raewdemin

bilindu pasasamin namadimu

yesu bilindu upatha lath dine

pandihu thidena aaha ehi saene

thutu panduruth athin genemine

yesu thuma balanu ada dine

dewadootha geethikawalin

mihira geneyi saemada nithin

yesuthuma upatha lada baewin

laebuna mangak yanta sagabalan

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →