නිසල් රෑ ශුද්ධ රෑ
Nisal Raa Shudda Raa
නිසල් රෑ ශුද්ධ රෑ නිසල් වේ දිමුත් වේ
මූදු මවෙක් හා නිමල් බිළිදෙක් සිටියි මුදු ලොල්
නිදත් දෙව් සැපෙනා
නිදත් දෙව් සැපෙනා
නිසල් රෑ ශුද්ධ රෑ තරුව බබලයි
පෙර දෙසින් පඩිහු ගෙනෙත් පුජා රජුට
ක්‍රිස්තුස් යේසුස් මෙහියි
ක්‍රිස්තුස් යේසුස් මෙහියි
නිසල් රෑ ශුද්ධ රෑ තරුව ආලෝක දෙයි
සූර සෙන් හා ගී ගයයි හාලේලුයා රජුට
ක්‍රිස්තුස් යේසුස් මෙහියි
ක්‍රිස්තුස් යේසුස් මෙහියි
~ Singlish Lyrics ~
nisal rae shudda rae nisal we dimuth we
moodu mawek ha nimal bilidek sitiyi mudu lol
nidath dew saepena
nidath dew saepena
nisal rae shudda rae tharuwa babalayi
pera desin padihu geneth puja rajuta
kristhus yesus mehiyi
kristhus yesus mehiyi
nisal rae shudda rae tharuwa aaloka deyi
soora sen ha gee gayayi haleluya rajuta
kristhus yesus mehiyi
kristhus yesus mehiyi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →