← Back to all songs
HYMN

මාව සෝදන්න යේසුනි මාව සෝදන්න 1

Maava Soedhanna Yeasuni Maava Soedhanna 1

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මාව සෝදන්න යේසුනි මාව සෝදන්න

පිරිසිදු හදවතක් මා හට දෙන්න

මාව සාදන්න යේසුනි මාව සාදන්න

පිරිසිදු හදවතක් මා හට දෙන්න

මාව පුරවන්න ශුද්ධාත්මෙන් මාව පුරවන්න

ශුද්ධාත්මයෙන් පිරි හදක් මා හට දෙන්න

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →