← Back to all songs
WORSHIP

සිත් උණුවන දෙවිඳුනී යේසුනී

Sith Unuvana Deviduni Yesuni

ස්තූති ගීතිකා · Praise

සිත් උණුවන දෙවිඳුනී යේසුනී

හද පතුලින් නමදිමි පසසමි //

යහපත ඔබයි සවිබල ඔබයි //

ඔබේ කරුණාවට නිම් නැති වන්නේ

ඔබේ ප්‍රේමට සීමාවක් නැත්තේ

එය අලුත් වේවී උදයෙන් උදයේ //

අප සැමගේ පීඩාවන් ඔබ පමණයි දරා ගත්තේ

වේදනාව උසුලා ගත්තේ //

දුක් වේදනාව උසුලාගත්තේ //

අප ජීවේ සමාදානේ ඇති කරන්න ඕන නිසා

ඔබ කරපිට උසුලා ගත්තේ //

දඬුවම ඔබ කරපිට උසුලාගත්තේ //

~ Artist: ගෞ. රොහාන් මුණසිංහ ~

~ Singlish Lyrics ~

sith unuwana dewindunee yesunee

hada pathulin namadimi pasasami //

yahapatha obayi sawibala obayi //

obe karunawata nim naethi wanne

obe p‍remata seemawak naeththe

eya aluth wewee udayen udaye //

apa saemage peedawan oba pamanayi dara gaththe

wedanawa usula gaththe //

duk wedanawa usulagaththe //

apa jeewe samadane aethi karanna ona nisa

oba karapita usula gaththe //

danduwama oba karapita usulagaththe //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →