අපි එක්වෙලා
Api Ekwela
අපි එක්වෙලා සැම තැන්හි දි
එක්සිත් වෙලා සැම මොහොතේ දි
දෙවිඳේ ඔබ වෙත තුති පුදන විට
අපේ හද තුළ නැගෙයි ප්‍රීතිය
හාලේලුයියා ගී ගයා
මහිමයේ හඬ නග නගා
අඳුරු ජීවිත එළිය කලේ ඔබ
ආදරේ නිසා
දයා කරුණා ගුණයෙනී
ඔබම ඔබ වෙත කැඳවුයේ
ශුද්ධ සෙනඟක් වන ලෙසා
ඔබම සන්තක වන්නටා
තනි තනිව අප සිටියේ දෙවිඳේ
ජීවිතේ එදා
දෙවිඳේ ඔබ අප එක්කලා
සතුට සාමය ඇති කලා
හදේ ප්‍රේමය පිරු නිසා
දිවියේ ප්‍රීතිය ඉතුරුනා
~ Singlish Lyrics ~
api ekwela saema thaenhi di
eksith wela saema mohothe di
dewinde oba wetha thuthi pudana wita
ape hada thula naegeyi preethiya
haleluyiya gee gaya
mahimaye handa naga naga
anduru jeewitha eliya kale oba
aadare nisa
daya karuna gunayenee
obama oba wetha kaendawuye
shudda senangak wana lesa
obama santhaka wannata
thani thaniwa apa sitiye dewinde
jeewithe eda
dewinde oba apa ekkala
sathuta samaya aethi kala
hade premaya piru nisa
diwiye preethiya ithuruna
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →