← Back to all songs
WORSHIP

මහිමෙ ඔබට වේ

Mahime Obata Wee

නමස්කාරය · Worship

මහිමේ ඔබට වේ තේජස ඔබට වේ //

ස්තුතිය බලය පැසසුම

දෙව්ඳෙ ඔබට වේ //

ගෞ....රව වේ ගෞරව වේ //

මා ප්‍රේමේ යේසුස්ට

මා ප්‍රේමේ යේසුස්ට

ඔබගේම මිළකල නොහැකි රුධිරෙන්

ගැලවීම මට දුන්නේ //

රජවරු වාගේ ලෙවිවරු වාගේ

ඔබ මා තෝරා ගත්තේ //

මාර්ගෙට පහනක් තනිකම නසලා

සනසන මා සමිඳේ //

ප්‍රේමෙහි බලයෙන් අවුලන්න ගින්නක්

ආලේප ලත් සමිඳේ //

සැමදාම සිටිනා නැවතත් එන්නා වු

අපගේම රජාණෙනි //

ගෞරව ඔබටයි ඔබ රාජ්‍යය ඒවා

කැමත්ත වේවා ඔබේ //

~ Singlish Lyrics ~

mahime obata we thejasa obata we //

sthuthiya balaya paesasuma

dewnde obata we //

gau....rawa we gaurawa we //

ma p‍reme yesusta

ma p‍reme yesusta

obagema milakala nohaeki rudiren

gaelaweema mata dunne //

rajawaru wage lewiwaru wage

oba ma thora gaththe //

margeta pahanak thanikama nasala

sanasana ma saminde //

p‍remehi balayen awulanna ginnak

aalepa lath saminde //

saemadama sitina naewathath enna wu

apagema rajaneni //

gaurawa obatayi oba raj‍yaya ewa

kaemaththa wewa obe //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →