හමුවුනා හමුවුනා
Hamuvuna Hamuvuna
හමුවුනා හමුවුනා දෙවිඳුන් මට හමුවුනා
හඬ නගා දෑත් තබා මා වෙනස් කලා
ජීවනයේ අධිපතියාණන් මට හමුවුනා
මා දිවියේ හිමිකරුවාණන් මට හමුවුනා //
ආදරයෙන් කතා කලේ දැනුනේ කරුණා ගුණේ
කසල ගොඩේ වැතිරී සිටි මා අත අල්ලා එසෙව්වේ //
දෙව් පෙම හද විවර කලේ ලැබුණේ ශුධතුන් බලේ
පව්බර දිවි මුදවාලන්නට මා අවියක් කරනු මැනේ //
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
hamuwuna hamuwuna dewindun mata hamuwuna
handa naga daeth thaba ma wenas kala
jeewanaye adipathiyanan mata hamuwuna
ma diwiye himikaruwanan mata hamuwuna //
aadarayen katha kale daenune karuna gune
kasala gode waethiree siti ma atha alla esewwe //
dew pema hada wiwara kale laebune shudathun bale
pawbara diwi mudawalannata ma awiyak karanu maene //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →