← Back to all songs
WORSHIP

හමා ඒන් මා තුළේ

Hama En Ma Thule

ශුද්ධාත්මයාණන් · Holy Spirit

හමා එන් මා තුළේ හමා එන් මා තුළේ

මිහිරි ආත්මේ හමන් මා තුළේ

හිමි පාමුලේ මා විශ්‍රාමෙන් සම්පූර්ණයි

මිහිරි ආත්මේ හමන් මා තුළේ

~ Singlish Lyrics ~

hama en ma thule hama en ma thule

mihiri aathme haman ma thule

himi pamule ma wish‍ramen sampoornayi

mihiri aathme haman ma thule

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →